දකුණු අප්‍රිකාව ලකුණු 40කින් ජයග්‍රහණය කරයි..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කේප් ටවුන්හි අද (07) පැවැති සිව් වන එක්දින තරගයේ ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.1කදී සියලු දෙනාම ලකුණු 327කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූ අතර දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 40ක ජයග්‍රහණයක් හිමි විය. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50 අවසනායේදී කඩුලු 5කට … Continue reading දකුණු අප්‍රිකාව ලකුණු 40කින් ජයග්‍රහණය කරයි..